කෝටි ගණන් සල්ලි මවන උල්පත NFT | NFT Drawing & Cryptocurrency |



#Watapita

කෝටි ගණන් සල්ලි මවන උල්පත NFT | NFT Drawing & Cryptocurrency |

වටපිට Youtube Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.

———————————————————–
Thanks for watching My videos..!!!
———————————————————–

Youtube

About Meta

Compruebe también

Cryptocurrency founder leaves behind trail of burnt investors | A Current Affair

Subscribe here: http://9Soci.al/v6PJ50GjSKI | If you looked at Robert Tidy’s social media accounts, you might …

29 comentarios

  1. කව්ද මේ දිල්ශාන්. මොකද්ද චැනල් එක

  2. ඒකටත් කෙලින්නනේ යන්නේ 😀💔

  3. ᴳʳᵃᶠᶠⁱᵗʸ ✌️🙂

  4. මේක අර "රතු රසදිය" වගේ සීන් එකක් කියල හිතෙන්නෙ…

  5. International level artist ලා ඔක්කොම Profil මේ වගේ photo දාලා තිබ්බ.

  6. NFT is good for earn money easily

  7. ane matath computer ekak thibbanam 😧

  8. nft walata open sea ek thama math goda giyaa open sea eken danna ayya kenk gen loku udaw labuna.adinna lesi promote karnn thmi amaru .e atta eka krl dunna sathyk wath wiydm une na

  9. NFT විදියට විකුනෙන්නේ blue chip project වල ඒවා තමා .. ..ලොකු පොරවල් ඒවා ගන්නේ prestige එකට.ඒවගේ reselling වටිනාකමක් එනවා එතකොට ..සාමන්‍ය අයට ඕකට ETH වලින් රින්ගන්නම ලක්ශ 2ක් විතර යයි …එහෙම නැතිව ගොඩගිය ඒවා වාසනාව තමයි..NFT ඇඳලා දීලා artපුලුවන් උන් ගොඩගිය ඒවා තියෙනවා ගොඩක් … fiverr බලන්න.. ගොඩක් පැහැදිලි කරන්න මටත් වීඩියෝ එකක්ම කරන්න වෙයි..ඔය කීවේ පුළුවන් තරම් සරලව

  10. අහල තිබුණට මෙලෝම දෙයක් දැනන් හිටියෙ නෑ………

  11. අද ද update වුනේ ඔයා 😂

  12. NFT බොහෝ විට හදන්නෙ ADOBE PHOTOSHOP වලට වඩා ADOBE ILLUSTRATOR වලිනුයි

  13. Nft nm dilshan ayya thama ❤️

  14. NFT නම් දිල්ශාන් අයියා තමයි ❤️❤️

  15. Man danata nft walin 500$+ earn karala thiyenawa. 😋😋

  16. NFT ගැන ටිකක් වීඩීයෝ පෙලක් දානවද?..ඒකෙන් ලංකාවේ දක්ෂ කොල්ලෝ කෙල්ලොන්ට යම් පෙරලියක් කරන්න පුලුවන් වෙයි…වැටිලා ඉන්න රට මෙහෙම දේවල් වලින් හරි පොඩ්ඩකට ගොඩ ගමුද?☝️☝️

  17. nft කීවම මට මතක් වෙන්නෙ ඩිලා අයියව

Deja una respuesta

Tu dirección de correo electrónico no será publicada.