Oculus Quest 2 Facebook VR headset in Sri Lanka – What is Metaverse [Versión Inglesa]



Oculus Quest 2 Facebook VR headset in Sri Lanka – What is Metaverse Sinhala Explain Video – Chanux Bro Sinhala Geek Show.

වෙබ්සයිට් එක 👉 http://wish.lk
Phone 👉 077 899 9979
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️ http://tiny.cc/hfaokz
..
Contact me on – chanux@geek.lk
Website : http://ChanuxBro.com
Facebook : http://facebook.com/ChanuxBroPage
Instagram : http://instagram.com/ChanuxBro
Twitter : https://twitter.com/ChanuxBro

Youtube

About Meta

Compruebe también

Mi Primera Vez Dentro Del METAVERSO [Versión Española]

Así es por dentro uno de los METAVERSOS más interesantes del momento. ⬇️ ¡ÁBREME! ⬇️ …

44 comentarios

  1. වෙබ්සයිට් එක 👉 http://wish.lk
    Phone 👉 077 899 9979

  2. Vr shinecon එකකින් film,video බලනකොට වෙනම player එකක් ඕනිද නැත්තං අපි ලග තියෙන mx, vcl, km, playit වගේ ඒවගෙන් බලන්න පුලුවන්ද මොකද film බලනකොට sub දාලා බලන්න ඕනි sub දාලා බලන්න පුලුවන්ද (phone එක oppo a15s)

  3. Phone එකේ තියෙන video,film මේකෙන් බලන්න බැරිද

  4. Manussaya mayawaka jiwath karanne hadanne issarahate rawatunoth givithen wandi gewanna wei ☝☝☝☝☝☝☝☝☝☝

  5. ඔකක් ගන්න තමා බැලුවේ ඕකටත් ගයිරස්කෝප් එක ඕනද ?

  6. vr valin game gahanna puvanda free fire vage

  7. Anagathe mamath aiya wage wenawamai

  8. අයියේ ඕක කීයක් විතර වෙයිද ලංකාවට ඇවිල්ලද තියෙන්න්‍ර

  9. ඔයා රොෂෙල් මිනිදු සත්සර දසනයක සර්ගෙ යාලුවෙක්ද

  10. This is dangerous. I’m damn sure THIS IS DANGEROUS.

  11. ඕක pc එකට සෙට් කරන්න පුලුවන්ද

  12. නියම භාණ්ඩේ Chanux Bro….

  13. Ff පිස්සනන්ට වාසි. මොලයක් නැති ff කාරයෝ

  14. මම ඕක පාවිච්චි කරලා තියෙනවා. ඇත්තටම මම ඒක ඇතුලේ ඉන්නවා වගේ. මාරයි අද තාක්ෂණේ

  15. එහෙනම් ඒකෙන් එන්නේ ආහ්.. මරු හැබැයි

  16. Chanux bro plz mekata reply one ඕක කීයක් වෙනවද??

  17. https://youtu.be/BVgtt3SLuXc මෙටා වර්ස් එකක් කියන්නෙ මොකද්ද කියලා මේකෙ තියෙනවා බලන්න 😊

  18. Ready player one movie එක මතක් උනේ මට විතරද 🤔

  19. ලෝකය ඩිජිටල් මායාවක බැදදමා මිනිස්සු හිතන එක නවත්වා..
    කරන ඩිජිටල් වහල් කරනය..😪😪😪😪

  20. නිකං හිතහන් porn වලට ඇබ්බැහි වෙච්ච උන්ට වෙන දේ 😑🤢

  21. ඕකෙන් Free Fire ගහන්න පුලුවන්ද

  22. mark zuckerburg,elon musk and jeff bezos are the gods i follow

  23. Yt music ගැන වීඩීයෝ එකක් දාන්නකො

  24. ඇත්ත ජීවිතෙන් ඈත් වෙනවා 🤕
    මටනම් බයයි බන්🙄🤕මොනා වෙයිද දන්නෑ

  25. Elon Musk ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  26. ekanm patta karakilla wage eka balala

  27. මට උදව්වක් කරන්න කවුරුහරි.මම කොරියානු පාඩම් යුටියුබ් එකෙන් උගන්නනවා.මගේ ලැප්ටොප් එකේ හාඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙලා.කවුරු හරි කෙනෙක් මට හාර්ඩ් ඩිස්ක් එකක් හොයල දෙන්න අඩු ගානකට.පිං සිද්දවෙයි මේ වෙලාවේ ලොකු ගානක් අතේ නෑ.වීඩියෝ හදා ගන්න විදිහක් නෑ.පුලුවන්නම් උදව් කරන්න

  28. Apith player one movie eke wage idi neda

    Mama eka balana welawe mehema kalayak apitath eay kiyala nikamata hituwa

  29. Aiiye huawi y6p phone ekakata free fire Google account ekak danna bane. ehema puluwanada

  30. Owa prasida unoth loke asaranai kiyla nm dnnwa

  31. ඇස් දෙක තමයි අන්ද වෙන්නෙ මේ වැඩෙන්.☹️

  32. Ready Player one Film එක වගේ වෙයිද දන්නෑ ඉස්සරහට 😕😕

Deja una respuesta

Tu dirección de correo electrónico no será publicada.