NFT Sinhala | How To Make Millions Of Dollars With NFT – Dilshan Abeygunawardana



NFT Sinhala | How To Make Millions Of Dollars With NFT – Dilshan Abeygunawardana

NFT’s – worth your money or just another hype? Don’t worry, we did the research for you!

Meet Dilshan Abeygunawardhana, he produces NFTs for foreign businesses.

In today’s video, we’ll help you understand what NFT is, how to make an investment and why it is the future.

Planning to take the plunge? Click the video down below to learn more! 🥳

Connect with Dilshan on,

YouTube
https://www.youtube.com/daysofdilshan
https://www.youtube.com/c/myhublk
Instagram
https://www.instagram.com/dilshanabey/
Facebook
https://www.facebook.com/DilshanAbey

NFT videos on NFT,


To download Shopbook app,
Android
https://play.google.com/store/apps/details?id=com.mithushancj.shopbook&hl=en_US&gl=US

Apple
https://apps.apple.com/lk/app/shopbook/id1602633267

#nft #nftcommunity #cryptocurrency

Youtube

About Meta

Compruebe también

My favorite NFT collection | Hypebeast x Atmos x Karafuru

This video is about my latest NFT addition to my collection. Youtube

36 comentarios

  1. what is the difference between cryptocurrencies and NFT

  2. What is this 😳 really bad explain 😕 ever

  3. mama asama youtuber my hub dilshan

  4. අනේ පලයන් බන් යන්න

  5. මෙයා කෝටී ගනන් හොයන Fiverr account එකේ නම තමයි Dragond
    ඔයාලාත් ගිහින් බලන්න

  6. NFT කියන්නෙත් Bubble එකක් වගෙ තමයි. මීට කලින් Crypto wala DEFi වගෙ Topic ආවත් කාලයත් එක්කම Hype එක නැති උනා.NFT(2021 මුල ව​ගේ) වලින් පස්සෙ P2E වගෙ Concepts ආවා ඉස්සරහට web 3.0 වගේ Concepts එන්න වැඩි ඉඩකඩක් තියන්වා. ලොකු project වල Owners ලත් සල්ලි ටිකක් Push කරලා තමයි infulencers ලට කියලා ඕවා promote කරගන්නෙත්. NFT Collection එකක් වගේ දාන්න ඉන්නනවම් ඒක කරන එක තෙරුමක් නැහැ. ඒක Crypto feild එකේ පරන ටොපික් එකක්. එහෙම නැත්තම් හොද project එකක් එක්ක වගේ relese කරන්න. Real world එකේ usercases නැති NFTs වල Value එක "0" වලට යනවා. !

  7. Dilshan Ayya kiyanne ithing supiri charithayk thamai

  8. අපේ දිලා අයියා ❤️

  9. NFT එක තේරුම් ගන්න බැරිනං නොකර හිටපන් බන්..එක පාර ලබ්බ විකුණුවා වගේ සල්ලි එන්නෑ..👍මාරම කට්ටක් කන්න ඔක්න field එකක්.හැබැයි කරගත්තොත් ගොඩම තමා..

  10. ව්‍යංගාර්තයෙනම වැඩ්ඩෙක්😍😍😍😍😍😍😍😍😍😍😍

  11. තාත්තගෙ සල්ලි වලි රගන් උන්ව ගෙන්වන්න්‍ර්‍ර් ඇය් බං

  12. Dilshan වැඩ්ඩෙක්, පට්ට චරිතයක් ❤️ ඒත් එයා කතා කරන විලාශය නිසා එයා කියන දේවල් ටිකක් තේරෙනවා මදි.

  13. supiri hodata teruna nft oya kiyana dewal dilshan. Thank you so much.

  14. Am artist how to joint with your group?

  15. සුපිරිම චරිතයක්❤️

  16. මොකද්ද බන් ඇත්තටම NFT කියන්නෙ?

  17. phone eke karanna puluwang dha?

  18. Meka danakan balagana hitiye

  19. Pattam waddek. ❤️ my hub mul kale idn videos balannr 😁

  20. යකො 101 වෙනි කමෙන්ට් එක මගෙ

  21. https://youtube.com/shorts/5dAZTvbmZZ4?feature=share

    This is how you explain something simply.

    If you can’t explain something simply you don’t understand it well enough

  22. කෝ බ්‍රෝ මම දාපු කොමන්ට් එක?

  23. ඇත්තම කියන්ඩද. ඩිල්ෂාන්ගෙන් අහන ප්‍රශ්න වලට හරි උත්තර එයාගෙන් එන්නෙ නෑ. එයාගෙ හිත ඇතුලෙ අහන ප්‍රශ්න වලට මාර හැපි. ඒ හින්දම කියන්ඩ ඕනෙ මොනාද කියල එලියට දාගන්ඩ එයාට බෑ. කලබලයි උපරිම. පොඩ්ඩක් එලියට ගිහින් පොඩි නිවාඩුවක් ගන්ඩ. ආතතිය උපරිම ඇවිත්. හැබැයි උත්සාහ කරල දැන් ඇවිත් ඉන්න තැනත් දැනගත්ත දේ තව කෙනෙකුට කියා දෙන එක ගැනත් අවංකවම සතුටුයි. ජය වේවා !

  24. සුපිරිම මනුස්සයෙක් තමයි දිල්ශාන් අයියා කියන්නෙ..😊 Thank you simplebook.😊

  25. video එක මෙ විදියට freestyle යන එක මරු😍

  26. ඩිල්ශාන් නම් අනිවාර්යයෙන් දිව්‍යලෝකේ යන්නෙ.

Deja una respuesta

Tu dirección de correo electrónico no será publicada.